

𝐃𝐚𝐭𝐞: 26th January 2025
𝐓𝐢𝐦𝐞: 8:00 PM Onwards
𝐏𝐥𝐚𝐭𝐟𝐨𝐫𝐦: Microsoft Teams Meeting (Link to be shared)
Dear SLQS-UAE Members,
You are invited to join the 𝐒𝐋𝐐𝐒-𝐔𝐀𝐄 𝐏𝐫𝐞-𝐀𝐆𝐌 𝐓𝐨𝐰𝐧𝐡𝐚𝐥𝐥 𝐌𝐞𝐞𝐭𝐢𝐧𝐠 on 𝟐𝟔𝐭𝐡 𝐉𝐚𝐧𝐮𝐚𝐫𝐲 𝟐𝟎𝟐𝟓 𝐚𝐭 𝟖:𝟎𝟎 𝐏𝐌. This meeting will provide an excellent opportunity for the SLQS-UAE community to share insights and suggestions before the formal AGM. This inclusive approach ensures broader participation and helps address concerns or ideas that might not surface due to capacity limits at the AGM.
Looking forward to engaging and constructive discussions!
_________________________________
2025 පෙබරවාරි මස 09 වන ඉරු දින පැවැත්වීමට නියමිත SLQS-UAE වාර්ෂික මහා සභා රැස්වීම සඳහා වෙන්කර ඇති සීමිත ඉඩ ප්‍රස්ථාවන් හේතුකොට ගෙන, වඩාත් පුළුල් ප්‍රජා සහභාගීත්වයක් සමග ගෙවුණු වසර පිළිබඳව සමාලෝචනය සහ නව වසර සදහා ඔබගේ යෝජනා සහ නව අදහස් සාකච්ඡා කිරීමටත්, 𝟐𝟎𝟐𝟓 ජනවාරි 𝟐𝟔 වන ඉරිදා රාත්‍රී 𝟖.𝟎𝟎ට, 𝐌𝐒 𝐓𝐞𝐚𝐦𝐬 ඔස්සේ පැවැත්වීමට නියමිත මාර්ගගත හමුවට ඔබ සැමට ආරාධනා කරන්නෙමු.
ඉදිරි වසරෙහි සාර්ථකත්වය උදෙසා නව්‍ය අදහස් ඇතුළත් අර්ථවත් සාකච්ඡාවක් වෙනුවෙන්, එදින හමුවීමට මග බලන්නෙමු.
________________________________
SLQS-UAE சமூகத்திற்கு முறையான AGMக்கு முன் பரிந்துரைகளைப் பகிர்ந்து கொள்ள சிறந்த வாய்ப்பை 26 ஜனவரி 2025 அன்று நடைபெறவிருக்கும் PRE-AGM TOWN HALL வழங்குகிறது. இந்த உள்ளடக்கிய அணுகுமுறை பரந்த பங்கேற்பை உறுதி செய்கிறது செய்வது மட்டுமன்றி , AGM இல் எண்ணிக்கை வரம்புகள் காரணமாக வெளிவராத ஆலோசனைகள் மற்றும் பரிந்துரைகளை நிவர்த்தி செய்ய உதவுகிறது. ஈடுபாடான மற்றும் ஆக்கபூர்வமான பரிந்துரைகளை எதிர்நோக்குகிறோம்!
